Ontech SriLanka,
No 137/3,
Colombo Road,
Peradeniya.
20400
මහත්මයා / මහත්මියනි,
Ontech
SriLanka ආයතනයේ වෙබ් පැකේජ මිල ගණන්
පිළිබඳව දැනුවත් කිරීම
Ontech SriLanka ආයතනය යනු මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයේ පිහිටි මෘදුකාංග ආයතනයකි. අප ආයතනය විසින් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ සේවාවට අමතරව POS මෘදුකාංග නිර්මාණය හා දියුණු කිරීම, සමාජ ජාල කළමණාකරණය හා ඒවායේ දැන්වීම් කළමණාකරණය, Graphic Design සේවා, වෙබ් අඩවි හා සමාජ ජාල සදහා ලිපි සැකසීම ඇතුළු තවත් සේවා රැසක්ම සපයනු ලබයි.
2016 දී ඇරඹි අප සමාගම විසින් ලාංකීය සේවා දායකයින් හා සමාගම් කීපයකටම අපගේ සේවා ලබාදී ඇත්තෙමු. එලෙස අප විසින් සේවය ලබාදුන් සේවාලාභීන් කිහිපයක් මෙසේය;
Mahaweli Travel & Tours, Team Construction, Kandy Travels & Tours, Kandy Promo, SL Traveler, Dineth Bakers, AARA Travel & Tours, Hillcountry Solutions pvt Ltd, Sri Jobs
අපගේ වෙබ් අඩවි නිර්මාණය හා දියුණු කිරීමේ සේවය
අප විසින් ඔබගේ අවශ්‍යතාව සලකා බලා වෙබ් අඩවි නිර්මාණය හා ඒවා දියුණු කිරීම සිදුකරයි. ඒ අනුව ඔබගේ ව්‍යාපාරයට, ආයතනයට හා සේවාවට අදාලව ගුණාත්මක බවින් ඉහළ සේවයක් සැලසීමට අප බැදී සිටින්නෙමු.
අප විසින් මේ වනවිටත් නිර්මිත වෙබ් අඩවි කීපයක් මෙසේය;
www.ontechsl.com
www.sltraveler.lk
www.kandypromo.lk
www.hillcountry.lk
www.srijobs.info
www.nexgen.lk
අප විසින් දැනටමත් නිර්මාණය කරමින් පවතින වෙබ් අඩවි මෙසේය:
www.offerssrilanka.com
www.sltraveler.com
www.mahaweli.lk
www.thekandytravels.com
අපගේ වෙබ් පැකේජ
අප සතුව සාමාන්‍ය වෙබ් අඩවි පැකේජවලට අමතරව E-Commerce වෙබ් අඩවි සදහා සැකසූ වෙබ් පැකේජ වර්ග දෙකක් ඇත. ඒවායේ අනු පැකේජ, මිල ගණන් හා එම අනු පැකේජ වල තවත් තොරතුරු පහත අඩංගු වේ.
ගෙවීම්,
මූලික සාකච්ඡාවෙන් අනතුරුව සේවාලාභියා අපගේ සේවාවක් ලබාගන්නා විටදී ඔහු විසින් එකගවූ මිලෙන් 50% ගෙවීමෙන් අනතුරුව අප විසින් ඔහුගේ වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු ක්‍රියාත්මක කරන අතර ඉතිරි මුදල වෙබ් අඩවියේ වැඩ කටයුතු නිමවීමට පෙර ඔහු විසින් ගෙවීම කළ යුතුය.
වැඩි විස්තර සදහා අමතන්න;
Ishara Keerthirathna (Web Developer / Digital Marketing Executive)
Call / Whatsapp : 076 620 0392
Email: ishara@ontechsl.com / ishara5501@yahoo.com
Website: www.ontechsl.com